පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ වෙබ් අඩවි තදබදය විශ්ලේෂණය කිරීමට අපි කුකීස් භාවිතා කරමු. Commercial Bank LEAP GlobalLinker භාවිතා කිරීමෙන්, ඔබ අපගේ පිළිගනී කුකී ප්‍රතිපත්තිය.
ඩිජිටල්කරනය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වර්ධනය කිරීමට අප සූදානම්. ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලයට එක් කිරීමට ඔබ සූදානම්ද? අප සමඟ එක්වන්න. අපි එය සිදුකරමු.
Commercial Bank LEAP ව්‍යාපාර ජාලය හරහා වඩාත් ඵලදායී ලෙස පාරිභෝගිකයන් සහ වෙළඳ සහකරුවන් සමඟ සම්බන්ධ වී ඔබගේ ව්‍යාපාරය සීඝ්රයෙන් වර්ධනය කරගන්න. ශ්‍රී ලාංකීය ව්‍යාපාර දේශීයව සහ ජාත්‍යන්තරව පුළුල් කිරීම සඳහා හඳුන්වාදෙන අපගේ ඔන්ලයින් ව්‍යාපාර ජාලය සමඟ ඔබත් සම්බන්ධ වන්න
ඩිජිටල් අවකාශය තුළ ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න.
ඩිජිටල් අවකාශය තුළ ඔබේ ව්‍යාපාරයට ආකර්ෂණය වන පාරිභෝගික පිරිසක් ළඟාකර ගන්න.
ඩිජිටල් වෙළෙදසලක් ආරම්භ කරන්න
ඔබේ සියලුම ව්‍යාපාරික අවස්ථා ඇතුළත් අංග සම්පූර්ණ ඩිජිටල් වෙළඳසැලක් සමඟ ඔබේ ව්‍යාපාරය ඉදිරියට රැගෙන යන්න. දැනට සිටින සහ නව වෙළඳ හවුල්කරුවන් සමඟ අන්තර්ජාලය හරහා සම්බන්ධ වන්න.
නිෂ්පාදන නාමාවලියක් සාදන්න
ඔබේ ව්‍යාපාරය සපයන නිෂ්පාදන වල ඩිජිටල් නාමාවලියක් සාදන්න. එය අන්තර්ජාලය හරහා බෙදාගැනීමෙන් ඔබේ ව්‍යාපාරය පුළුල් කරන්න.
සමාන අදහස් ඇති ව්‍යවසායකයින් සමඟ සම්බන්ධ වන්න
සමාන අදහස් ඇති ව්‍යවසායකයින් සමග, සම්පත්, සේවා සහ තවත් දේවල් ද ඇතුළත් ව්‍යාපාර ජාලයට ප්‍රවේශ වී ඔබේ ව්‍යපාරය වැඩි දියුණු කරන සමීප සබඳතා ගොඩනඟා ගන්න.
සුවිශේෂී වරප්‍රසාද භුක්ති විඳින්න
විශේෂයෙන් ඔබේ ව්‍යාපාරය සඳහා අදාල ව්‍යාපාරික හමුවීම්, අධ්‍යාපනික සහ විශේෂාංග ලිපි, වට්ටම් සහ දීමනා ලබා ගන්න
1
ඔබේ ඩිජිටල් ගිණුම නොමිලේ සාදාගන්න
2
ව්‍යාපාරයේ විස්තර සහිත profile එකක් සාදන්න
3
ඔබේ නිෂ්පාදන සදහා e-නාමාවලිය (e-Catalogue) හෝ e-වෙළෙද සල (e-Commerce store) සාදන්න
4
සම්බන්ධතා ඇති කර ගැනීම ආරම්භ කරන්න
'BIZ Club' ව්‍යාපාර ඩෙබිට් කාඩ්පත
කොම්බෑන්ක් සුළු හා මාධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් සඳහා නිකුත් කරන ව්‍යාපාරික ඩෙබිට් කාඩ්පතකි.
වැඩි විස්තර'Pre-paid Spend / Web' කාඩ්පත්
ආයතනික ගනුදෙනුකරුවන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ මාසික ඉන්ධන දීමනා බෙදා හැරීම සඳහා සහ සේවකයින්ට ප්රතිලාභ ලබා දීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ඉන්ධන කාඩ්පතකි.
වැඩි විස්තරසංස්ථාපිත (Corporate) ක්‍රෙඩිට් කාඩ්පත්
කොම්බෑන්ක් ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ඔබේ ව්‍යාපාරික ආයතනයට, නම් කළ බලයලත් පුද්ගලයන් හරහා ව්‍යාපාරික ගනුදෙනු සිදු කිරීමට පහසුව සලසා දෙයි.
වැඩි විස්තරSME ක්‍රෙඩිට් කාඩ්පත
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව හඳුන්වාදෙන Biz Club හා Business ක්‍රෙඩිට් කාඩ්පත්
වැඩි විස්තරපහසු ගෙවීමේ සැලසුම (EPP)
භාණ්ඩ මිලදී ගෙන කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත හරහා සමාන මාසික වාරික වශයෙන් ගෙවීමේ සේවාව ලබාගන්න.
වැඩි විස්තර‘දිරිබල’ සංවර්ධන ණය
ඔබේ ව්‍යාපාරයට ගැලපෙන ණය සහ විවිධ සේවාවන් සමඟින් ඔබේ ව්‍යාපාරය දියුණු කිරීමට අපි උදවු කරන්නෙමු.
වැඩි විස්තරකෘෂි ව්‍යපාර ණය
කෘෂි ව්‍යාපාර ණය යනු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුවේ ණය යෝජනා ක්‍රමවලින් එකකි
වැඩි විස්තරකෘෂි ලීසිං
ඔබේ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා කන්න වාරික ලෙස ගෙවීම් විකල්ප සමඟ බදු පහසුකම් සලසයි.
වැඩි විස්තරකෘෂි උකස් සේවාව
කෘෂිකර්මාන්ත, පශු සම්පත් ගොවිතැන් සහ ධීවර කර්මාන්තයේ යෙදී සිටින අය සදහා පහසුකම් සලසයි
වැඩි විස්තරව්යාපාර ණය (Biz Loans)
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විශේෂ ව්‍යාපාර ණය යෝජනා ක්රමයකි
වැඩි විස්තර‘අනගි’ ව්‍යාපාර ණය
කාන්තා ව්‍යවසායකයින් සහ කාන්තා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වූ සුවිශේෂී ණය යෝජනා ක්රමයකි
වැඩි විස්තරකල්බදු
ඔබට අවශ්‍ය ලීසිං පහසුකම අපෙන් ලබා ගන්න. එපමණක් නොව, ඔබේ ආදායමට සරිලන පරිදි ඔබේ ලීසිං ආපසු ගෙවීමට අපි ඔබට උදව් කරන්නෙමු.
වැඩි විස්තරහරිත ලීසිං
හරිත ලීසිං හරහා දෙමුහුන් / විදුලි වාහන සහ පුනර්ජනනීය බලශක්ති සේවාවන් මිලදී ගැනීම මගින් පරිසරය ආරක්ෂා කර ගන්න.
වැඩි විස්තරකොම්බෑන්ක් ඩිජිටල් කොර්පරේට්
‘ComBank Digital’ APP හරහා ඔබට ඕනෑම තැනක සිට ආරක්ෂිතව ඔබේ මුදල් හැසිරවීමට හැකියාව ඇත.
වැඩි විස්තර'Simple Pay'
Simple Pay යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වන e-commerce පහසුකමක් වන අතර එමඟින් නව ව්‍යාපාරික අවස්ථා සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට හැකියාව ලැබේ.
වැඩි විස්තර'Q+ Payment App' QR කේත හරහා ගෙවීමේ පහසුකම
ගෙවීම් සිදුකිරීමට මෙන්ම ඔබගේ භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් ලබාගැනීම සඳහා වඩාත් ආරක්ෂිත QR App එකකි
වැඩි විස්තර'Paymaster'
සේවක වැටුපේ සිට සැපයුම්කරුවන්ගේ ගෙවීම්, පොලී, ලාභාංශ, නියෝජිත කොමිස් සහ වෙනත් ඕනෑම යාන්ත්‍රණයක් හරහා බහුවිධ ගෙවීම් ක්‍රියාත්මක කිරීමට Paymaster හට හැකියාව ඇත.
වැඩි විස්තර'BIZ Club' ව්‍යාපාර ඩෙබිට් කාඩ්පත
කොම්බෑන්ක් සුළු හා මාධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් සඳහා නිකුත් කරන ව්‍යාපාරික ඩෙබිට් කාඩ්පතකි.
වැඩි විස්තර'Pre-paid Spend / Web' කාඩ්පත්
ආයතනික ගනුදෙනුකරුවන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ මාසික ඉන්ධන දීමනා බෙදා හැරීම සඳහා සහ සේවකයින්ට ප්රතිලාභ ලබා දීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ ඉන්ධන කාඩ්පතකි.
වැඩි විස්තරසංස්ථාපිත (Corporate) ක්‍රෙඩිට් කාඩ්පත්
කොම්බෑන්ක් ආයතනික ක්‍රෙඩිට් කාඩ්පත් මඟින් ඔබේ ව්‍යාපාරික ආයතනයට, නම් කළ බලයලත් පුද්ගලයන් හරහා ව්‍යාපාරික ගනුදෙනු සිදු කිරීමට පහසුව සලසා දෙයි.
වැඩි විස්තරSME ක්‍රෙඩිට් කාඩ්පත
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොමර්ෂල් බැංකුව හඳුන්වාදෙන Biz Club හා Business ක්‍රෙඩිට් කාඩ්පත්
වැඩි විස්තරපහසු ගෙවීමේ සැලසුම (EPP)
භාණ්ඩ මිලදී ගෙන කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත හරහා සමාන මාසික වාරික වශයෙන් ගෙවීමේ සේවාව ලබාගන්න.
වැඩි විස්තර‘දිරිබල’ සංවර්ධන ණය
ඔබේ ව්‍යාපාරයට ගැලපෙන ණය සහ විවිධ සේවාවන් සමඟින් ඔබේ ව්‍යාපාරය දියුණු කිරීමට අපි උදවු කරන්නෙමු.
වැඩි විස්තර“GlobalLinker and their team has been such a blessing for us. Thanks to the Ecommerce platform it provided us we were able to get our first international order from USA for ghee, even when we didn’t anticipate it. GlobalLinker, true to its name, has definitely linked us globally!”
“Our experience with GlobalLinker has been excellent. We have such a lot of width and depth into our merchandise, but the GlobalLinker team was very supportive. We were able to upload all our inventory within a matter of days. GlobalLinker helps connect SMEs to the larger dots and bigger picture.”
“Reaching a large share of clients across the world has become quite easy as most of our catalogue is online now and we have detailed product pages. Also, we are saving time in sending images to clients on Whatsapp or mail as the online store link is more convenient to share.”