Commercial Bank LEAP ව්‍යාපාර ජාලය හරහා වඩාත් ඵලදායී ලෙස පාරිභෝගිකයන් සහ වෙළඳ සහකරුවන් සමඟ සම්බන්ධ වී ඔබගේ ව්‍යාපාරය සීඝ්රයෙන් වර්ධනය කරගන්න. ශ්‍රී ලාංකීය ව්‍යාපාර දේශීයව සහ ජාත්‍යන්තරව පුළුල් කිරීම සඳහා හඳුන්වාදෙන අපගේ ඔන්ලයින් ව්‍යාපාර ජාලය සමඟ ඔබත් සම්බන්ධ වන්න
ඩිජිටල් අවකාශය තුළ ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න.
ඩිජිටල් අවකාශය තුළ ඔබේ ව්‍යාපාරයට ආකර්ෂණය වන පාරිභෝගික පිරිසක් ළඟාකර ගන්න.
ඩිජිටල් වෙළෙදසලක් ආරම්භ කරන්න
ඔබේ සියලුම ව්‍යාපාරික අවස්ථා ඇතුළත් අංග සම්පූර්ණ ඩිජිටල් වෙළඳසැලක් සමඟ ඔබේ ව්‍යාපාරය ඉදිරියට රැගෙන යන්න. දැනට සිටින සහ නව වෙළඳ හවුල්කරුවන් සමඟ අන්තර්ජාලය හරහා සම්බන්ධ වන්න.
නිෂ්පාදන නාමාවලියක් සාදන්න
ඔබේ ව්‍යාපාරය සපයන නිෂ්පාදන වල ඩිජිටල් නාමාවලියක් සාදන්න. එය අන්තර්ජාලය හරහා බෙදාගැනීමෙන් ඔබේ ව්‍යාපාරය පුළුල් කරන්න.
සමාන අදහස් ඇති ව්‍යවසායකයින් සමඟ සම්බන්ධ වන්න
සමාන අදහස් ඇති ව්‍යවසායකයින් සමග, සම්පත්, සේවා සහ තවත් දේවල් ද ඇතුළත් ව්‍යාපාර ජාලයට ප්‍රවේශ වී ඔබේ ව්‍යපාරය වැඩි දියුණු කරන සමීප සබඳතා ගොඩනඟා ගන්න.
සුවිශේෂී වරප්‍රසාද භුක්ති විඳින්න
විශේෂයෙන් ඔබේ ව්‍යාපාරය සඳහා අදාල ව්‍යාපාරික හමුවීම්, අධ්‍යාපනික සහ විශේෂාංග ලිපි, වට්ටම් සහ දීමනා ලබා ගන්න
1
ඔබේ ඩිජිටල් ගිණුම නොමිලේ සාදාගන්න
2
ව්‍යාපාරයේ විස්තර සහිත profile එකක් සාදන්න
3
ඔබේ නිෂ්පාදන සදහා e-නාමාවලිය (e-Catalogue) හෝ e-වෙළෙද සල (e-Commerce store) සාදන්න
4
සම්බන්ධතා ඇති කර ගැනීම ආරම්භ කරන්න