ඵලදායී ලෙස භාණ්ඩ හා සේවා මිල ගණන් සකස් කරන්නේ කෙසේද?

ඵලදායී ලෙස භාණ්ඩ හා සේවා මිල ගණන් සකස් කරන්නේ කෙසේද?

ඉගෙනීම සහ සංවර්ධනය

Commercial Bank LEAP Team

Commercial Bank LEAP Team

සතියකට පෙර 51 — අවම 2 කියවීම

'අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්වයන් යටතේ ඵලදායී ලෙස භාණ්ඩ හා සේවා මිල ගණන් සකස් කරන්නේ කෙසේද?' යන්න පිළිබඳව IFC ප්‍රායෝගික යෙදීම් වීඩියෝව වෙත සාදරයෙන් පිළිගනිමු. වර්තමානයේ ශීඝ්‍රයෙන් වෙනස්වන ව්‍යාපාරික ලෝකයේ තරගකාරී පැවැත්ම සහ ලාභදායීත්වය පවත්වාගෙන යාමට ව්‍යාපාර නවීන වෙළෙඳපොළ මිලකරණ උපාය මාර්ග සහ ක්‍රමවේද පිලිබදව දැනුවත්භාවය අත්‍යාවශ්‍ය වේ.

 

ලෝක බැංකු සමූහයේ සාමාජික IFC, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සදහා කොමර්ෂල් බැංකුව සමග අත්වැල් බැදගෙන කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව ආර්ථික සංවර්ධනය උදෙසා පුද්ගල හා ව්‍යාපාර සදහා මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස තීරණාත්මක කර්තව්‍යක් ඉටුකරනු ලබයි.

 

මෙම වීඩියෝව ව්‍යාපාර මිල තීරණය හා ගැලපීම් කළමනාකරණය සදහා අත්‍යාවශ්‍ය පියවර වඩාත් උචිත ප්‍රායෝගික භාවිතාවන් ඔස්සේ ඔබට මග වෙන්වනු ඇත. තවද, එය ශීඝ්‍රයෙන් වෙනස්න වෙළෙඳපොළ ස්වභාවය හදුනාගැනීම, පාරිභෝගික හැසිරීම් විශ්ලේෂණය හරහා ක්ෂණික අත්‍යාවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව උද්දීපනය කිරීම ඇතුළු විවිධ අංශ ආවරණය කරයි. ව්‍යාපාර හිමිකරුවන්, ව්‍යාපාර කළමනාකරුවන් හෝ මිල නියම කිරීමේ වෘත්තිකයන් සදහා වුවද මෙම ප්‍රායෝගික යෙදීම් පිළිබඳ පුහුණුව මෙවැනි අභියෝගාත්මක කාලවකවානු වලදී මිලකරණයේ සංකීර්ණ හැසිරීම් අවබෝධ කරගැනීමේ දැනුමෙන් සන්නද්ද කරනු නොඅනුමානය.

 

පිරිවැය, භාණ්ඩ හා සේවා වල මිල ගණන්, ආර්ථික තත්ත්වය, ඉල්ලුම, පාරිභෝගික න් අවශ්‍තාවන්, ආදායම් සහ වියදම් තත්ත්වය වැනි සංකීර්ණ කාරණා අධ්‍යයනය සදහා අපගේ මෙම කාලෝචිත වීඩියෝව හා එක්වන්න. අපගේ ආර්ථිකය බලගන්න්වන, හැඩගන්වන සහ තීරණාත්මක සාධකයන් පිළිබඳව ඔබගේ දැණුම පුළුල් ලෙසා භාවිතා කරගැනීමට මෙම වීඩියෝ හා එක්වන්න.

 

Disclaimer: The views and opinions expressed in this article are those of the author and do not necessarily reflect the views, official policy or position of GlobalLinker.

අදහස්

Commercial Bank LEAP Team විසින් ලියන ලද අනෙකුත් ලිපි

Economic Overview: January 2024

සතියකට පෙර 34

Economic Overview: December 2023

සතියකට පෙර 39

සියල්ල බලන්න