ව්‍යාපාරික පරිසරය කියවා ගැනීම හා තක්සේරු කිරීම

ව්‍යාපාරික පරිසරය කියවා ගැනීම හා තක්සේරු කිරීම

கற்றல் & மேம்பாடு

Commercial Bank LEAP Team

Commercial Bank LEAP Team

51 வாரத்திற்கு முன்பு — 2 நிமிடம் படிக்க

ව්‍යාපාරික පරිසරය කියවා ගැනීම හා තක්සේරු කිරීම පිළිබඳ අපගේ පුහුණු වීඩියෝව සදහා ඔබ සැම සාදරයෙන් පිලිගනු ලබන්නෙමු. මේ සදහා විශේෂිත IFC විශ්ලේෂණයක් මගින් ප්‍රායෝගික හා ධනාත්මක ඉදිරි දැක්මක් පවත්වාගෙනයාමේ වැදගත්කම වීඩියෝව පුරාවට අපි සාකච්ඡාව කරන්නෙමු.

 

ලෝක බැංකු සමූහයේ සාමාජික IFC, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු සදහා කොමර්ෂල් බැංකුව සමග අත්වැල් බැදගෙන කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව ආර්ථික සංවර්ධනය උදෙසා පුද්ගල හා ව්‍යාපාර සදහා මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස තීරණාත්මක කර්තව්‍යක් ඉටුකරනු ලබයි.

 

මෙම නව යාවත්කාලීන වටාපිටාව සහ ව්‍යාපාර පරිසර තත්තවය තුළ පැවතීම හා කටයුතු පවතවාගෙන යාම අභියෝගාත්මක විය හැකි නමුත් නිවැරැදි සහ තීක්ෂණ මාන ඔස්සේ නිවැරැදි මෙවලම් භාවිතා කිරීම තුළින් ඔබගේ සාර්ථකත්වය කරා ගමන් කල හැක. ව්‍යාපාරික පරිසරය කියවා ගැනීම, තක්සේරු කිරීම, ශක්තීන්, දුබලතා, අවස්ථා සහ තර්ජනකාරී තත්ත්වයන් හදුනා ගැනීම (SWOT විශ්ලේෂණය) සහ අවසානයේ ඔබගේ ව්‍යාපාර ධනාත්මක ඉදිරි දැක්මක් ඔස්සේ ප්‍රවර්ධනය කිරීම සදහා මග පෙන්වීම අපගේ ප්‍රධානතම අරඅරමුණු වේ.

 

ව්‍යාපාර පරිසරය අවබෝධ කර ගැනීමට අමතරව ඒ සදහා එල්ල විය හැකි බලපෑම්, බලවත්නා තර්ජන සහ ව්‍යාපාරයේ හදුනාගත හැකි දුර්වලතා පිළිබඳව පුළුල් අවබෝධයක් තුළින් ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙනයාමේ අවකාශ උපායමාර්ගිකව සාකච්ඡාවට බදුන් කර ඇත.

 

Disclaimer: The views and opinions expressed in this article are those of the author and do not necessarily reflect the views, official policy or position of GlobalLinker.

கருத்துகள்

Commercial Bank இன் சுயவிவரத்தை காண்க

Commercial Bank LEAP Team எழுதப்பட்ட பிற கட்டுரைகள்

Calling of Registrations to meet Exporters under Diribala Exporter Development...

33 வாரத்திற்கு முன்பு

Economic Overview: January 2024

34 வாரத்திற்கு முன்பு

Economic Overview: December 2023

39 வாரத்திற்கு முன்பு

அனைத்தையும் காட்டு

இந்த வாரம் அதிகம் படித்தது